قرآن دیسیQuran Desi
සූරා අල්-වාකිආ · الواقعة

සූරා අල්-වාකිආ 56:47

47අල්-වාකිආ 56:47

وَكَانُوا۟ يَقُولُونَ أَئِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَٰمًا أَءِنَّا لَمَبْعُوثُونَ ٤٧

Wa kaanoo yaqooloona a`izaa mitnaa wa kunnaa turaabanw wa izaaman`ainnaa lamab`oosoon

සිංහලසිංහල පරිවර්තනය

තවද “අපි මිය ගොස් පස් හා අස්ථි බවට පත් වූ පසු නියත වශයෙන්ම අපි නැවත නැගිටුවනු ලබන්නෝ වෙමු දැ” යි ඔවුහු පවසමින් උන්හ.

දර්ශනය

අරාබි අකුරු

කියවීම