සූරා අල්-වාකිආ 56:62
62අල්-වාකිආ 56:62
وَلَقَدْ عَلِمْتُمُ النَّشْأَةَ الْأُولَىٰ فَلَوْلَا تَذَكَّرُونَ ٦٢
Wa laqad `alimtumun nash atal oolaa falaw laa tazakkaroon
සිංහලසිංහල පරිවර්තනය
තවද මුල් මැවීම ගැන සැබැවින්ම නුඹලා දන්නෙහුය. එහෙයින් නුඹලා මෙනෙහි කළ යුතු නොවේ ද?