සූරා අල්-වාකිආ 56:70
70අල්-වාකිආ 56:70
لَوْ نَشَآءُ جَعَلْنَٰهُ أُجَاجًا فَلَوْلَا تَشْكُرُونَ ٧٠
Law nashaaa`u ja`alnaahu ujaajan falaw laa tashkuroon
සිංහලසිංහල පරිවර්තනය
අපි අභිමත කර ඇත්නම් එය ලුණු බවට පත් කරන්නට තිබුණි. එහෙයින් නුඹලා ගුණගරුක විය යුතු නොවේ ද?