සූරා යාසීන් 36:13
13යාසීන් 36:13
وَاضْرِبْ لَهُم مَّثَلًا أَصْحَٰبَ الْقَرْيَةِ إِذْ جَآءَهَا الْمُرْسَلُونَ ١٣
Wadrib lahum masalan Ashaabal Qaryatih; iz jaaa`ahal mursaloon
සිංහලසිංහල පරිවර්තනය
තවද ගම්මානයට ධර්ම දූතවරුන් පැමිණි අවස්ථාවේ එහි වැසියන් පිළිබඳ උපමාවක් නුඹ ඔවුනට ගෙන හැර දක්වනු.