සූරා යාසීන් 36:27
27යාසීන් 36:27
بِمَا غَفَرَ لِى رَبِّى وَجَعَلَنِى مِنَ الْمُكْرَمِينَ ٢٧
Bimaa ghafara lee Rabbee wa ja`alanee minal mukrameen
සිංහලසිංහල පරිවර්තනය
“මාගේ පරමාධිපති මට සමාව දී ඇති බවත් තවද ඔහු මා ගෞරවනීය අය අතරට පත් කර ඇති බවත් (ඔවුහු දැන ගන්නේ නම් මැනව)”