قرآن دیسیQuran Desi
සූරා යාසීන් · يس

සූරා යාසීන් 36:41

41යාසීන් 36:41

وَءَايَةٌ لَّهُمْ أَنَّا حَمَلْنَا ذُرِّيَّتَهُمْ فِى الْفُلْكِ الْمَشْحُونِ ٤١

Wa Aayatul lahum annaa hamalnaa zurriyatahum fil fulkil mashhoon

සිංහලසිංහල පරිවර්තනය

තවද නියත වශයෙන්ම අපි ඔවුන්ගේ පරම්පරාව පටවනු ලැබූ නැවෙහි උසුලා ගෙනයාම ඔවුනට තවත් සංඥාවක් වේ.

දර්ශනය

අරාබි අකුරු

කියවීම