සූරා යාසීන් 36:56
56යාසීන් 36:56
هُمْ وَأَزْوَٰجُهُمْ فِى ظِلَٰلٍ عَلَى الْأَرَآئِكِ مُتَّكِـُٔونَ ٥٦
Hum wa azwaajuhum fee zilaalin `alal araaa`iki muttaki`oon
සිංහලසිංහල පරිවර්තනය
ඔවුහු හා ඔවුන්ගේ බිරියන් සෙවනෙහි ඇති කවිච්චි මත (ඉතා සතුටින්) හාන්සිවී සිටින්නෝ වෙති.