සූරා යාසීන් 36:62
62යාසීන් 36:62
وَلَقَدْ أَضَلَّ مِنكُمْ جِبِلًّا كَثِيرًا ۖ أَفَلَمْ تَكُونُوا۟ تَعْقِلُونَ ٦٢
Wa laqad adalla minkum jibillan kaseeraa; afalam takoonoo ta`qiloon
සිංහලසිංහල පරිවර්තනය
තවද සැබැවින්ම නුඹලා අතරින් බොහෝමයක් මැවීම් ඔහු නොමග හැරියේය. එහෙයින් නුඹලා වටහා ගත යුතු නොවේ ද?