සූරා යාසීන් 36:75
75යාසීන් 36:75
لَا يَسْتَطِيعُونَ نَصْرَهُمْ وَهُمْ لَهُمْ جُندٌ مُّحْضَرُونَ ٧٥
Laa yastatee`oona nasrahum wa hum lahum jundum muhdaroon
සිංහලසිංහල පරිවර්තනය
ඔවුහු තමන්ටම උදව් කිරීමට ශක්තිය නොදරති. (විනිශ්චය දිනයේ) ඔවුනට (එරෙහිව) ඔවුහු සේනාවක් සේ ගෙන එනු ලබති.