සූරා යාසීන් 36:80
80යාසීන් 36:80
الَّذِى جَعَلَ لَكُم مِّنَ الشَّجَرِ الْأَخْضَرِ نَارًا فَإِذَآ أَنتُم مِّنْهُ تُوقِدُونَ ٨٠
Allazee ja`ala lakum minash shajaril akhdari naaran fa-izaaa antum minhu tooqidoon
සිංහලසිංහල පරිවර්තනය
ඔහු වනාහි නුඹලාට අමු ගසින් ගින්දර ඇති කළේය. එවිට නුඹලා එයින් ගිනි දල්වන්නෙහුය.