සූරා යූසුෆ් 12:106
106යූසුෆ් 12:106
وَمَا يُؤْمِنُ أَكْثَرُهُم بِاللَّهِ إِلَّا وَهُم مُّشْرِكُونَ ١٠٦
Wa maa yu`minu aksaru hum billaahi illaa wa hum mushrikoon
සිංහලසිංහල පරිවර්තනය
ඔවුන්ගෙන් බහුතරයක් දෙනා, ඔවුන් ආදේශ කරන්නන් ලෙස සිටිමින් මිස අල්ලාහ් ව විශ්වාස නොකරති.