සූරා යූසුෆ් 12:55
55යූසුෆ් 12:55
قَالَ اجْعَلْنِى عَلَىٰ خَزَآئِنِ الْأَرْضِ ۖ إِنِّى حَفِيظٌ عَلِيمٌ ٥٥
Qaalaj `alnee `alaa khazaaa`inil ardi innee hafeezun `aleem
සිංහලසිංහල පරිවර්තනය
මිහිතලයේ භාණ්ඩාගාර සඳහා ඔබ මා පත් කරනු. නියත වශයෙන්ම මම මනා දැනුමැති ආරක්ෂකයෙකි යැයි (යූසුෆ්) කීය.