قرآن دیسیQuran Desi
සූරා අද්-දාරියාත් · الذاريات

සූරා අද්-දාරියාත් 51:23

23අද්-දාරියාත් 51:23

فَوَرَبِّ السَّمَآءِ وَالْأَرْضِ إِنَّهُۥ لَحَقٌّ مِّثْلَ مَآ أَنَّكُمْ تَنطِقُونَ ٢٣

Fawa Rabbis samaaa`i wal ardi innahoo lahaqqum misla maa annakum tantiqoon

සිංහලසිංහල පරිවර්තනය

අහස්හි හා මහපොළොවේ හිමිපාණන් මත දිවුරමින්. නියත වශයෙන්ම නුඹලා කතා කරනවාක් මෙන් සැබැවින්ම එය සත්‍යයක්මය.

දර්ශනය

අරාබි අකුරු

කියවීම