සූරා අද්-දාරියාත් 51:39
39අද්-දාරියාත් 51:39
فَتَوَلَّىٰ بِرُكْنِهِۦ وَقَالَ سَٰحِرٌ أَوْ مَجْنُونٌ ٣٩
Fatawalla biruknihee wa qaala saahirun aw majnoon
සිංහලසිංහල පරිවර්තනය
එවිට ඔහු (ෆිර්අවුන්) ඔහුගේ බල ඇණිය හේතුවෙන් පිටුපෑවේය. තවද (මූසා) “මායාකරුවෙකි. එසේ නැතහොත් උම්මත්තකයෙකි” යැයි ඔහු පැවසීය.