සූරා අද්-දාරියාත් 51:47
47අද්-දාරියාත් 51:47
وَالسَّمَآءَ بَنَيْنَٰهَا بِأَيْي۟دٍ وَإِنَّا لَمُوسِعُونَ ٤٧
Wassamaaa`a banainaa haa bi aydinw wa innaa lamoosi`oon
සිංහලසිංහල පරිවර්තනය
තවද අපි අහස එය (අපගේ) බල ශක්තිය යොදා ඉදි කළෙමු. තවද නියත වශයෙන්ම අපි ප්‍රසාරණය කරන්නන් වෙමු.