සූරා අද්-දාරියාත් 51:57
57අද්-දාරියාත් 51:57
مَآ أُرِيدُ مِنْهُم مِّن رِّزْقٍ وَمَآ أُرِيدُ أَن يُطْعِمُونِ ٥٧
Maaa ureedu minhum mir rizqinw wa maaa ureedu anyyut`imoon
සිංහලසිංහල පරිවර්තනය
ඔවුන්ගෙන් මම කිසිදු පෝෂණයක් අපේක්ෂා නොකරමි. එමෙන්ම ඔවුන් මට ආහාර සැපයිය යුතු යැයි ද මම අපේක්ෂා නොකරමි.