قرآن دیسیQuran Desi
සූරා අස්-සුක්රුෆ් · الزخرف

සූරා අස්-සුක්රුෆ් 43:12

12අස්-සුක්රුෆ් 43:12

وَالَّذِى خَلَقَ الْأَزْوَٰجَ كُلَّهَا وَجَعَلَ لَكُم مِّنَ الْفُلْكِ وَالْأَنْعَٰمِ مَا تَرْكَبُونَ ١٢

Wallazee khalaqal azwaaja kullahaa wa ja`ala lakum minal fulki wal-an`aami maa tarkaboon

සිංහලසිංහල පරිවර්තනය

තවද ඔහු වනාහි ජෝඩු සියල්ල මැව්වේය. තවද නැව් හා ගොවිපළ සතුන් අතරින් නුඹලා ප්‍රවාහනය කරන දෑ ඇති කළේය.

දර්ශනය

අරාබි අකුරු

කියවීම