සූරා අස්-සුක්රුෆ් 43:21
21අස්-සුක්රුෆ් 43:21
أَمْ ءَاتَيْنَٰهُمْ كِتَٰبًا مِّن قَبْلِهِۦ فَهُم بِهِۦ مُسْتَمْسِكُونَ ٢١
Am aatainaahum Kitaabam min qablihee fahum bihee mustamsikoon
සිංහලසිංහල පරිවර්තනය
එසේ නැතහොත් මීට පෙර ධර්ම ග්රන්ථයක් අපි ඔවුනට පිරිනමා ඔවුහු එය ග්රහණය කර ගෙන සිටියෝ ද?