සූරා අස්-සුක්රුෆ් 43:25
25අස්-සුක්රුෆ් 43:25
فَانتَقَمْنَا مِنْهُمْ ۖ فَانظُرْ كَيْفَ كَانَ عَٰقِبَةُ الْمُكَذِّبِينَ ٢٥
Fantaqamnaa minhum fanzur kaifa kaana `aaqibatul mukazzibeen
සිංහලසිංහල පරිවර්තනය
එවිට අපි ඔවුනට ප්‍රතිචාර දැක්වූයෙමු. එහෙයින් බොරු කළවුන්ගේ අවසානය කෙසේ වී දැ?යි නුඹ අධීක්ෂණයෙන් බලනු.