සූරා අස්-සුක්රුෆ් 43:34
34අස්-සුක්රුෆ් 43:34
وَلِبُيُوتِهِمْ أَبْوَٰبًا وَسُرُرًا عَلَيْهَا يَتَّكِـُٔونَ ٣٤
Wa libu yootihim abwaabanw wa sururan `alaihaa yattaki`oon
සිංහලසිංහල පරිවර්තනය
තවද ඔවුන්ගේ නිවෙස් දොරටු වලින් ද ඔවුන් ඒ මත හාන්සි ව සිටින කවිච්චි වලින් ද (අපි ඇති කරන්නට තිබුණි.)