قرآن دیسیQuran Desi
සූරා අස්-සුක්රුෆ් · الزخرف

සූරා අස්-සුක්රුෆ් 43:47

47අස්-සුක්රුෆ් 43:47

فَلَمَّا جَآءَهُم بِـَٔايَٰتِنَآ إِذَا هُم مِّنْهَا يَضْحَكُونَ ٤٧

Falammma jaaa`ahum bi aayaatinaaa izaa hum minhaa yadhakoon

සිංහලසිංහල පරිවර්තනය

එසේ අපගේ සාධක සමග ඔහු ඔවුන් වෙත පැමිණි කල්හි එවිට ඔවුහු ඒ ගැන සිනහසුනෝය.

දර්ශනය

අරාබි අකුරු

කියවීම