සූරා අස්-සුක්රුෆ් 43:55
55අස්-සුක්රුෆ් 43:55
فَلَمَّآ ءَاسَفُونَا انتَقَمْنَا مِنْهُمْ فَأَغْرَقْنَٰهُمْ أَجْمَعِينَ ٥٥
Falammaaa aasafoonan taqamnaa minhum fa aghraqnaahum ajma`een
සිංහලසිංහල පරිවර්තනය
ඔවුහු අප කෝපයට පත් කළ කල්හි අපි ඔවුනට දඬුවම් කළෙමු. එවිට අපි ඔවුන් සියලු දෙනා (දියේ) ගිල්වූයෙමු.