قرآن دیسیQuran Desi
සූරා අස්-සුක්රුෆ් · الزخرف

සූරා අස්-සුක්රුෆ් 43:62

62අස්-සුක්රුෆ් 43:62

وَلَا يَصُدَّنَّكُمُ الشَّيْطَٰنُ ۖ إِنَّهُۥ لَكُمْ عَدُوٌّ مُّبِينٌ ٦٢

Wa laa yasuddan nakumush Shaitaanu innahoo lakum `aduwwum mubeen

සිංහලසිංහල පරිවර්තනය

තවද ෂෙයිතාන් නුඹලාට බාධා නොකළ යුතුය. නියත වශයෙන්ම ඔහු නුඹලාට ප්‍රකට සතුරෙකි.

දර්ශනය

අරාබි අකුරු

කියවීම