සූරා අස්-සුක්රුෆ් 43:66
66අස්-සුක්රුෆ් 43:66
هَلْ يَنظُرُونَ إِلَّا السَّاعَةَ أَن تَأْتِيَهُم بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ ٦٦
Hal yanzuroona illas Saa`ata an taatiyahum baghtatanw wa hum laa yash`uroon
සිංහලසිංහල පරිවර්තනය
ඔවුන් නොහගමින් සිටිය දී අනපේක්ෂිත ව ඔවුන් වෙත අවසන් හෝරාව පැමිණීම හැර (වෙනත් කිසිවක්) ඔවුහු බලාපොරොත්තු වන්නෙහු ද?