قرآن دیسیQuran Desi
සූරා අස්-සුක්රුෆ් · الزخرف

සූරා අස්-සුක්රුෆ් 43:68

68අස්-සුක්රුෆ් 43:68

يَٰعِبَادِ لَا خَوْفٌ عَلَيْكُمُ الْيَوْمَ وَلَآ أَنتُمْ تَحْزَنُونَ ٦٨

Yaa `ibaadi laa khawfun `alaikumul Yawma wa laaa antum tahzanoon

සිංහලසිංහල පරිවර්තනය

අහෝ මාගේ ගැත්තනි! අද දින නුඹලා වෙත කිසිදු බියක් නැත. තවද නුඹලා දුකට පත් නොවන්නෙහුය.

දර්ශනය

අරාබි අකුරු

කියවීම