සූරා අස්-සුක්රුෆ් 43:72
72අස්-සුක්රුෆ් 43:72
وَتِلْكَ الْجَنَّةُ الَّتِىٓ أُورِثْتُمُوهَا بِمَا كُنتُمْ تَعْمَلُونَ ٧٢
Wa tilkal jannatul lateee ooristumoohaa bimaa kuntum ta`maloon
සිංහලසිංහල පරිවර්තනය
නුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් නුඹලාට උරුම කර දෙනු ලැබූ ස්වර්ගය එයයි.