සූරා අස්-සුක්රුෆ් 43:75
75අස්-සුක්රුෆ් 43:75
لَا يُفَتَّرُ عَنْهُمْ وَهُمْ فِيهِ مُبْلِسُونَ ٧٥
Laa yufattaru `anhum wa hum feehi mublisoon
සිංහලසිංහල පරිවර්තනය
ඔවුන්ගෙන් (දඬුවම) ලිහිල් කරනු නොලැබේ. ඔවුහු එහි බලාපොරොත්තු සුන් කර ගත්තෝ වෙති.