සූරා අස්-සුක්රුෆ් 43:77
77අස්-සුක්රුෆ් 43:77
وَنَادَوْا۟ يَٰمَٰلِكُ لِيَقْضِ عَلَيْنَا رَبُّكَ ۖ قَالَ إِنَّكُم مَّٰكِثُونَ ٧٧
Wa naadaw yaa Maaliku liyaqdi `alainaa Rabbuka qaala innakum maakisson
සිංහලසිංහල පරිවර්තනය
තවද අහෝ (නිරයේ භාරකරු වන) “මාලික්! ඔබේ පරමාධිපති (අපේ අවසානය) අප මත තීන්දු කරත්වා! යැයි ඔවුහු අමතති. (එවිට) “නියත වශයෙන්ම නුඹලා රැඳී සිටින්නෝ වෙති” යැයි ඔහු පවසයි.