සූරා අස්-සුක්රුෆ් 43:79
79අස්-සුක්රුෆ් 43:79
أَمْ أَبْرَمُوٓا۟ أَمْرًا فَإِنَّا مُبْرِمُونَ ٧٩
Am abramooo amran fainnaa mubrimoon
සිංහලසිංහල පරිවර්තනය
එසේ නැතහොත් ඔවුහු යම් කරුණක් තීන්දු කර ඇත්තෝ ද? එවිට නියත වශයෙන්ම අපි ද තීන්දු කරන්නෝ වෙමු.