قرآن دیسیQuran Desi
සූරා අස්-සුක්රුෆ් · الزخرف

සූරා අස්-සුක්රුෆ් 43:81

81අස්-සුක්රුෆ් 43:81

قُلْ إِن كَانَ لِلرَّحْمَٰنِ وَلَدٌ فَأَنَا۠ أَوَّلُ الْعَٰبِدِينَ ٨١

Qul in kaana lir Rahmaani walad; fa-ana awwalul `aabideen

සිංහලසිංහල පරිවර්තනය

“මහා කරුණාන්විතයාණන් හට දරුවකු වී නම් ගැතිකම් කරන්නන් අතරින් පළමුවැන්නා මම වෙමි” යැයි (නබිවරය!) නුඹ පවසනු.

දර්ශනය

අරාබි අකුරු

කියවීම