සූරා අල්-අහ්සාබ් 33:47
47අල්-අහ්සාබ් 33:47
وَبَشِّرِ الْمُؤْمِنِينَ بِأَنَّ لَهُم مِّنَ اللَّهِ فَضْلًا كَبِيرًا ٤٧
Wa bashshiril mu`mineena bi annna lahum minal laahi fadlan kabeera
සිංහලසිංහල පරිවර්තනය
තවද නියත වශයෙන්ම අල්ලාහ්ගෙන් වූ මහත් භාග්යය ඔවුනට ඇති බව දේවත්වය විශ්වාස කරන්නන් හට ඔබ සුබාරංචි දන්වනු.