සූරා අල්-අහ්සාබ් 33:46
46අල්-අහ්සාබ් 33:46
وَدَاعِيًا إِلَى اللَّهِ بِإِذْنِهِۦ وَسِرَاجًا مُّنِيرًا ٤٦
Wa daa`iyan ilal laahi bi iznihee wa siraajam muneeraa
සිංහලසිංහල පරිවර්තනය
තවද අල්ලාහ් වෙත ඔහුගේ අනුමැතියෙන් ඇරයුම් කරන්නෙකු ලෙසින් ද අලෝකමත් කරන පහනක් ලෙසින් ද (අපි ඔබ එව්වෙමු.)