සූරා අල්-අහ්සාබ් 33:70
70අල්-අහ්සාබ් 33:70
يَٰٓأَيُّهَا الَّذِينَ ءَامَنُوا۟ اتَّقُوا۟ اللَّهَ وَقُولُوا۟ قَوْلًا سَدِيدًا ٧٠
Yaaa aiyuhal lazeena aamanut taqul laaha wa qooloo qawlan sadeedaa
සිංහලසිංහල පරිවර්තනය
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. තවද නිවැරදි ප්රකාශය ම කතා කරනු.