قرآن دیسیQuran Desi
සූරා අල්-අන්බියා · الأنبياء

සූරා අල්-අන්බියා 21:1

1අල්-අන්බියා 21:1

اقْتَرَبَ لِلنَّاسِ حِسَابُهُمْ وَهُمْ فِى غَفْلَةٍ مُّعْرِضُونَ ١

Iqtaraba linnaasi hisaa buhum wa hum fee ghaflatim mu`ridoon

සිංහලසිංහල පරිවර්තනය

ජනයාට ඔවුන්ගේ විනිශ්චය ළඟා විය. නමුත් ඔවුහු (ඒ ගැන) නොසැලකිලිමත් ව පිටුදකින්නන් ලෙස සිටිති.

දර්ශනය

අරාබි අකුරු

කියවීම