සූරා අල්-අන්බියා 21:110
110අල්-අන්බියා 21:110
إِنَّهُۥ يَعْلَمُ الْجَهْرَ مِنَ الْقَوْلِ وَيَعْلَمُ مَا تَكْتُمُونَ ١١٠
Innahoo ya`lamul jahra minal qawli wa ya`lamu maa taktumoon
සිංහලසිංහල පරිවර්තනය
නියත වශයෙන්ම ප්‍රකාශයෙන් හෙළිවන දෑ ද ඔහු දනියි. තවද නුඹලා සඟවන දෑ ද ඔහු දනියි.