සූරා අල්-අන්බියා 21:111
111අල්-අන්බියා 21:111
وَإِنْ أَدْرِى لَعَلَّهُۥ فِتْنَةٌ لَّكُمْ وَمَتَٰعٌ إِلَىٰ حِينٍ ١١١
Wa in adree la`allahoo fitnatul lakum wa mataa`un ilaaheen
සිංහලසිංහල පරිවර්තනය
තවද එය (එසේ ප්‍රමාදවීම) නුඹලාට පරීක්ෂණයක් ලෙස හෝ මද කලකට භුක්ති විඳීමක් ලෙස හෝ විය හැකි දැයි මම නොදනිමි.