සූරා අල්-අන්බියා 21:15
15අල්-අන්බියා 21:15
فَمَا زَالَت تِّلْكَ دَعْوَىٰهُمْ حَتَّىٰ جَعَلْنَٰهُمْ حَصِيدًا خَٰمِدِينَ ١٥
Famaa zaalat tilka da`waahum hattaa ja`alnaahum haseedan khaamideen
සිංහලසිංහල පරිවර්තනය
අපි ඔවුන් ව නෙළන ලද (අස්වැන්න) පුඵස්සනු ලැබූ දේ බවට පත් කරන තෙක් එයමය ඔවුන්ගේ වැළපීම වූයේ.