සූරා අල්-අන්බියා 21:16
16අල්-අන්බියා 21:16
وَمَا خَلَقْنَا السَّمَآءَ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا لَٰعِبِينَ ١٦
Wa maa khalaqnas samaaa`a wal arda wa maa bainahumaa laa`ibeen
සිංහලසිංහල පරිවර්තනය
තවද අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද හාස්‍යයක් ලෙස අපි නොමැව්වෙමු.