සූරා අල්-අන්බියා 21:17
17අල්-අන්බියා 21:17
لَوْ أَرَدْنَآ أَن نَّتَّخِذَ لَهْوًا لَّاتَّخَذْنَٰهُ مِن لَّدُنَّآ إِن كُنَّا فَٰعِلِينَ ١٧
Law aradnaaa an nattakhiza lahwal lat takhaznaahu mil ladunnaaa in kunnaa faa`ileen
සිංහලසිංහල පරිවර්තනය
අපි හාස්යයට ගන්නට සිතුවේ නම්, එය එසේ සිදු කරන්නන් ලෙස සිටියෙමු නම් අප වෙතින්ම එය ගන්නට තිබුණි.