සූරා අල්-අන්බියා 21:57
57අල්-අන්බියා 21:57
وَتَاللَّهِ لَأَكِيدَنَّ أَصْنَٰمَكُم بَعْدَ أَن تُوَلُّوا۟ مُدْبِرِينَ ٥٧
Wa tallaahi la akeedanna asnaamakum ba`da an tuwalloo mudbireen
සිංහලසිංහල පරිවර්තනය
තවද අල්ලාහ් මත දිවුරමින්. නුඹලා හැරී ගිය පසු නුඹලාගේ පිළිම වලට මම (උපාය මාර්ගික) සැලැස්මක් යොදමි.