قرآن دیسیQuran Desi
සූරා අල්-අන්බියා · الأنبياء

සූරා අල්-අන්බියා 21:58

58අල්-අන්බියා 21:58

فَجَعَلَهُمْ جُذَٰذًا إِلَّا كَبِيرًا لَّهُمْ لَعَلَّهُمْ إِلَيْهِ يَرْجِعُونَ ٥٨

Faja`alahum juzaazan illaa kabeeral lahum la`allahum ilaihi yarji`oon

සිංහලසිංහල පරිවර්තනය

පසු ව ඔවුන් ඒ වෙත නැවත හැරී එනු පිණිස විශාල ප්‍රතිමාව හැර (සෙසු) ඒවා ඔහු කැබලි වලට පත් කළේය.

දර්ශනය

අරාබි අකුරු

කියවීම