සූරා අල්-අන්බියා 21:67
67අල්-අන්බියා 21:67
أُفٍّ لَّكُمْ وَلِمَا تَعْبُدُونَ مِن دُونِ اللَّهِ ۖ أَفَلَا تَعْقِلُونَ ٦٧
Uffil lakum wa limaa ta`budoona min doonil laah; afalaa ta`qiloon
සිංහලසිංහල පරිවර්තනය
නුඹලාට හා අල්ලාහ් හැර දමා නුඹලා නැමදුම් කරන දෑට විනාශයම වේවා! නුඹලා වටහාගත යුතු නොවේද?