සූරා අල්-අන්බියා 21:68
68අල්-අන්බියා 21:68
قَالُوا۟ حَرِّقُوهُ وَانصُرُوٓا۟ ءَالِهَتَكُمْ إِن كُنتُمْ فَٰعِلِينَ ٦٨
Qaaloo harriqooho wansurooo aalihatakum in kuntum faa`ileen
සිංහලසිංහල පරිවර්තනය
නුඹලා (යමක්) සිදු කරන්නන් ලෙස සිටියෙහු නම් නුඹලා ඔහු ව පුලුස්සා දමා නුඹලාගේ දෙවිවරුන්ට උදව් කරනු යනුවෙන් ඔවුහු පැවසුවෝය.