قرآن دیسیQuran Desi
සූරා අල්-අන්බියා · الأنبياء

සූරා අල්-අන්බියා 21:95

95අල්-අන්බියා 21:95

وَحَرَٰمٌ عَلَىٰ قَرْيَةٍ أَهْلَكْنَٰهَآ أَنَّهُمْ لَا يَرْجِعُونَ ٩٥

Wa haraamun `alaa qaryatin ahlaknaahaaa annahum laa yarji`oon

සිංහලසිංහල පරිවර්තනය

අප විනාශ කළ ගම්මාන වෙත (එහි ජනයා නැවත පැමිණීම) තහනම් විය. නියත වශයෙන්ම ඔවුහු නැවත හැරී නොඑති.

දර්ශනය

අරාබි අකුරු

කියවීම