සූරා අද්-දුකාන් 44:22
22අද්-දුකාන් 44:22
فَدَعَا رَبَّهُۥٓ أَنَّ هَٰٓؤُلَآءِ قَوْمٌ مُّجْرِمُونَ ٢٢
Fada`aa rabbahooo anna haaa`ulaaa`i qawmum mujrimoon
සිංහලසිංහල පරිවර්තනය
එවිට ඔහු ‘නියත වශයෙන්ම මොවුහු අපරාධකාරී පිරිසක්’ යැයි ඔහුගේ පරමාධිපතිට අමතා සිටියේය.