සූරා අද්-දුකාන් 44:29
29අද්-දුකාන් 44:29
فَمَا بَكَتْ عَلَيْهِمُ السَّمَآءُ وَالْأَرْضُ وَمَا كَانُوا۟ مُنظَرِينَ ٢٩
Famaa bakat `alaihimus samaaa`u wal ardu wa maa kaanoo munzareen
සිංහලසිංහල පරිවර්තනය
එවිට අහස හා මහපොළොව ඔවුන් ගැන කඳුළු සැළුවේ නැත. තවද ඔවුහු කල් දෙනු ලබන්නන් නොවූවෝය.