සූරා අද්-දුකාන් 44:30
30අද්-දුකාන් 44:30
وَلَقَدْ نَجَّيْنَا بَنِىٓ إِسْرَٰٓءِيلَ مِنَ الْعَذَابِ الْمُهِينِ ٣٠
Wa laqad najjainaa Baneee Israaa`eela minal`azaabil muheen
සිංහලසිංහල පරිවර්තනය
තවද ඉස්රාඊල් දරුවන් නින්දිත දඬුවමින් සැබැවින්ම අපි මුදවා ගත්තෙමු.