සූරා අද්-දුකාන් 44:31
31අද්-දුකාන් 44:31
مِن فِرْعَوْنَ ۚ إِنَّهُۥ كَانَ عَالِيًا مِّنَ الْمُسْرِفِينَ ٣١
Min Fir`awn; innahoo kaana `aaliyam minal musrifeen
සිංහලසිංහල පරිවර්තනය
ෆිර්අවුන්ගෙන් (අපි මුදවා ගත්තෙමු). නියත වශයෙන්ම ඔහු සීමාව ඉක්මවා කටයුතු කරන්නන් අතරින් උද්දච්ච අයෙකු විය.