සූරා අද්-දුකාන් 44:47
47අද්-දුකාන් 44:47
خُذُوهُ فَاعْتِلُوهُ إِلَىٰ سَوَآءِ الْجَحِيمِ ٤٧
Khuzoohu fa`tiloohu ilaa sawaaa`il Jaheem
සිංහලසිංහල පරිවර්තනය
(නිරයේ ආරක්ෂකයින් වන) නුඹලා ඔහු (අධර්මිෂ්ඨයා) හසු කරනු. පසු ව නුඹලා ඔහු නිරය මධ්‍යයට ඇද ගෙන යනු.