සූරා අද්-දුකාන් 44:6
6අද්-දුකාන් 44:6
رَحْمَةً مِّن رَّبِّكَ ۚ إِنَّهُۥ هُوَ السَّمِيعُ الْعَلِيمُ ٦
Rahmatam mir rabbik; innahoo Huwas Samee`ul `Aleem
සිංහලසිංහල පරිවර්තනය
(එය) නුඹේ පරමාධිපතිගෙන් වූ ආශිර්වාදයක් වශයෙනි. නියත වශයෙන්ම ඔහු සර්ව ශ්‍රාවකය; සර්ව ඥානීය.